FB ප්‍රොෆයිල් පික්චර් එකට වැඩ දාමුද

ඔයාලා සමහරවිට දැකලා ඇති ලස්සනට එඩිට් කරපු ප්‍රොෆයිල් පික්ටර්ස්,ඒකක් හදා ගන්න හැටි තමා මේ.
ඔන්න මම දැන් කියන්න යන්නේ ඔයාලගේ ප්‍රොෆයිල් පින්තූරේ ඉතා ලේසි ආකාරයට Design කරගන්න විදිහක්.මේකෙදි අපිට කරන්න තියෙන්නේ අපිට Design කරගන්න අවශ්‍ය පින්තුරේ දෙන එක විතරයි.ඊට පස්සේ අපිට කැමති Design එකක් තෝරල දෙන්න විතරයි තියෙන්නේ,නිකන් තියෙන පින්තුරෙට වඩා පොඩ්ඩක් කරලා Design ගත්තාම ඒකේ අගේ වැඩීලුනේ.
ඔන්න ඉතින් ඕන මේකෙන් යන්න.
http://www.photofunia.com/

1 comment:

  1. ම්ම්ම්
    ෆොටෝ ෆානියා නියමයි.... හැබැයි මට හම්බෙලා තියන ඒවගෙන් හොදම එක තමා පික්නික් [ www.picnik.com ] :)

    ReplyDelete