FB ප්‍රොෆයිල් පික්චර් එකට වැඩ දාමුද

ඔයාලා සමහරවිට දැකලා ඇති ලස්සනට එඩිට් කරපු ප්‍රොෆයිල් පික්ටර්ස්,ඒකක් හදා ගන්න හැටි තමා මේ.
ඔන්න මම දැන් කියන්න යන්නේ ඔයාලගේ ප්‍රොෆයිල් පින්තූරේ ඉතා ලේසි ආකාරයට Design කරගන්න විදිහක්.මේකෙදි අපිට කරන්න තියෙන්නේ අපිට Design කරගන්න අවශ්‍ය පින්තුරේ දෙන එක විතරයි.ඊට පස්සේ අපිට කැමති Design එකක් තෝරල දෙන්න විතරයි තියෙන්නේ,නිකන් තියෙන පින්තුරෙට වඩා පොඩ්ඩක් කරලා Design ගත්තාම ඒකේ අගේ වැඩීලුනේ.
ඔන්න ඉතින් ඕන මේකෙන් යන්න.
http://www.photofunia.com/

තමන්ටම කියලා බ්ලොග් එකක් හදාගමු

ඔයාලගේ හිතේත් ඇති තමන්ටම කියලා බ්ලොග් එකක් හදන්න අසාවක්.ඔයා දන්න අලුත් වැඩ කෑලි  දාලා ලස්සනට බ්ලොග් එකක් හදා ගන්න.මේන්න ඒක නොදන්න අයට මගෙන් තෑග්ගක්.ඔයා කැමති දෙයක් ඔයාගේ බ්ලොග් එකට දාගන්න ඔයාට අවස්ථාව තියෙනවා.අපි එහෙනම් වැඩේට බහිමු.


1.මුලින්ම යන්න http://www.blogger.com/ 
මේ වෙබ් සයිට් එක හරහා තමා අපි වෙබ් එක හදාගන්න ඕනා.ඊලගට ඔයාලගේ පරණ gmail a/c එකෙන් හරි නැත්තම් අලුත් gmail a/c  එකකින් හරි ලොග් වෙන්න.ලොග් උනාම මෙහෙම වින්ඩෝව් එකක් එයි.


ඒකේ කියන Display name එකට කැමති නමක් දාලා.අන්තීමට තියෙන් එකට හරියක් දාලා Continue දෙන්න.ඔන්න ඊට පස්සේ මෙහෙම එකකට එයි.




ඒකේ CREATE YOUR BLOG NOW ඔබන්න.දැන් වැඩේ ගොඩක් දුරට ඉවරයි.දැන් මෙහෙම වින්ඩෝව් එකක් ඇවිල්ලා ඇති.
ඒකේ Blog Title එකට ඔයාගේ බ්ලොග් එකේ මාතෘකාවා දෙන්න.ඊට පස්සේ Blog address (URL) එකට ඔයාගේ බ්ලොග් ඇඩ්‍රස් එක හැදෙන්න ඕන අකාරය දෙන්න.ඒ කියන්න ඔබ මෙතනින් දෙන නම තමා ඔබේ වෙබ් ඇඩ්‍රස් එක වෙන්නේ.ඊට පස්සේ Continue ඔබන්න.දැන් මෙහෙම වින්ඩෝව් එකක් ඇවිල්ලා ඇති.
මේ තියෙන්න ඔයාගේ සයිට් එකේ පසුබිම සහ අදාල දේවල් තියෙන වින්ඩෝව් එක මෙතනින් ඔයා කැමති එකක් තෝර ගන්න.ඊට පස්සේ Continue ඔබන්න.
දැන් Start Blogging ඔබන්න.ඔන්න දැන් ඉතින් වඩේ ඉවරයි.දැන් ඔබට ඔබගේම කියා බ්ලොග් එකක් තියෙනවා.දැන් ඉතින් ඔයාගේ හිතේ තියෙන දේවල් හරි ඔයා දන්න අලුත් වැඩ කෑලි අනිත් අයට කියල හරි පුලුවන්.

ගූගල් ඇඩ්සෙන්ස් හොරට

මම මේකට වග කියන්නේ නෑ 


මෙහෙමයි මම අඩ්සෙන්ස් ගත්තේ මට මේකට ගියේ පැයයි.මම හැදුවා බොරු එමේල් එකක් දෙන් මම අඩ්සෙන්ස් වලට රෙජිස්ටර් වෙන්න ගියා ගොඩක් අය මේක ලන්කාවේ අයට දෙන්නේ නෑ කියපු නිසා.මගේ යාලුවෙකුගේ ලිපිනයක් තමා දැම්මේ.ඌ ඉන්නේ ඇමරිකාවේ,ඊට පස්සේ ප්‍රශ්නේ උනේ මට රෙජිස්ටර් කරපු වෙබ් එකක් නොතිබීමයි එකට මම ඇඩ්සෙන්ස් දාලා නැති .කොම් වෙබ් සයිට් එකක් හොයල ඒක දුන්න.මෙන්න බොලේ පැයකින් එනකොට වැඩේ සෙට්

ඊට පස්සේ ඔයාගේ බ්ලොග් එකත් අකවුන්ට් එක හැදුවට පස්සේ දාගන්න පුලුවන් මම වගේ
මම ඇඩ්සෙන්ස් ගැන ගොඩක් දන්නේ නෑ,ඒ හින්දා ප්‍රශ්න අහන්න එපා.දැන් මගේ අකවුන්ට් එකේ සල්ලි චුට්ටක් තියෙනවා.දැන් මම ට්‍රයි කරන්නේ ලිපිනය වෙනස් කරන්නයි.


මේ ටික හරි කියලා දුන්නට මගේ බ්ලොග් එකේ අති ඇඩ් එකක් කිල්ක් 
කරන්න



ඇඩ්සෙන්ස් ගැන දන්න අයත් මේකෙන් සල්ලි කරන හැටු ටිකක් කියලා දෙන්න.මම හිතන්න සල්ලි යන්නේ යාලුවගේ නමට
මමත් ඔය ඔන්න ටිකක් දන්නවා ඕන අය මාව ඇඩ් කරන්න



http://localsherlock.blogspot.com/

ඇඩ් හොයාගන්න අමාරු අය මේකෙන් යන්න
http://goo.gl/wLgKj

මෙන්න 3g ඇන්ටනාවක්

ඔන්න මේ පාඩම 3g සිග්නල් බූස්ට් කිරීම පිලිබදයි.මේ ඇන්ටනාව ඔයාලා ඕන කෙනෙක්ට හදා ගන්න පුලුවන්,මේක මම ටෙස්ට් කරලා තියෙන්නේ,මේක ඇත්තක්

ඔන්න එහෙනම් අපි පටන් ගමු.එකටම මේක බලලා ඉන්න



ඔතනින් කරන්නේ Aluminium කියන 3g සන්නායක යොදාගෙන 3g සිග්නල් බූස්ට් කිරීමයි
මෙයට ඕන Aluminium වැනි ලෝහයක් යොදාගන්න පුලුවන්

ෆේස්බුක් එකේ සින්හලෙන් නම දාලා බලමුද

ඔන්න මම කියන්න යන්නේ ෆේස්බුක් එකේ සින්හලෙන් නම දාන.අද වෙනකම් මේ සිස්ට්ම් එක වැඩ කලා.ෆේස්බුක් එකේ අනාගත වෙනස් කිරීම් මේකට බලපාන්න කලින් නම වෙනස් කරන අය ඉක්මන් කරන්න
මම ඊයේ ගොඩාක් ට්‍රයි කරලා තමා නම වෙනස් කර ගත්තේ.හරි එහෙනම් අපි නම වෙනස් කරලා බලමු
එකටම යන්න Account » Account Settings » ඊට පස්සේ යටම අති English(US)  කියලා 
ඒක ඔබන්න ඊටත් පස්සේ ඒකේ තියෙන අන්තීම භාෂාව දාන්න

දැන් කරන්න තියෙන්න නම වෙනස් කරන එකට යන්නයි.ඒත් එක කරන්න වෙන්නේ මතකෙන් තමා ඊට පස්සේ ඉතින් ඕන නම පේස්ට් කරන්න.ඊලගට කරන්න තියෙන්නේ සබ්මිට් කරන එක තමා ඒක ඉතින් මතකෙන් කරන්න.දැන් වඩේ ඉතින් සෙට්.ආය පැයකින් විතර අවිත් බලන්න නම වෙනස් ද කියලා
නම වෙනස් උනාට පස්සේ සුපුරුදු භාෂාව දගන්න

ෆේස්බුක් චැට් කොඩ්ස්

ඔන්න ඉතින් ෆේස්බුක් එකේ චැට් කරන කොට අවශ්‍ය කොඩ්ස් ටිකක් මෙන්න

ෆේස්බුක් එකේ එක වර Account 2කින් log වෙමු

ඔන්න ඉතින් මගේ ෆස්ට් පෝස්ට් එක හැටියට ෆේස්බුක් එකේ ගූගල් ක්‍රෝම් හරහා කිසි අව්ල්ක් නැතිව එක වර Account 2කින් යන හැටි ඉගන ගමු.

ඔන්න සුපුරුදු විදිහට ක්‍රෝම් Open කරලා ඔබ වෙනදට ලොග් වෙන අකාරයට එක account එකකින් ලොග් වෙන්න ඊට පස්සේ keyboard එකේ Ctrl+Shift+N ඔබල බලන්න මොකද වෙන්නෙ කියලා අලුත් Window එකක් අවිල්ලා අති එකේ facebook.com කියලා ගහලා ඔබේ අනිත් account එකෙන් ලොග් වෙලා බලන්න වැඩේ සෙට් ද කියලා.

(ඔන්න ඉතින් ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාගේ හොද යලුවෙක් අල්ල්ගෙන පොඩ්ඩක් මඩෝලා බලන්න)