මෙන්න 3g ඇන්ටනාවක්

ඔන්න මේ පාඩම 3g සිග්නල් බූස්ට් කිරීම පිලිබදයි.මේ ඇන්ටනාව ඔයාලා ඕන කෙනෙක්ට හදා ගන්න පුලුවන්,මේක මම ටෙස්ට් කරලා තියෙන්නේ,මේක ඇත්තක්

ඔන්න එහෙනම් අපි පටන් ගමු.එකටම මේක බලලා ඉන්න



ඔතනින් කරන්නේ Aluminium කියන 3g සන්නායක යොදාගෙන 3g සිග්නල් බූස්ට් කිරීමයි
මෙයට ඕන Aluminium වැනි ලෝහයක් යොදාගන්න පුලුවන්

1 comment:

  1. ලොල්ය.. එලැ එලැ.. මචන්... (පොස්ට් එක එල කියල ගොඩ දෙනෙක් කියන නිසා මං කියන්න යන්නෙ නෑ)

    බ්ලොග් එකත් එලැ... වෙජෙට්ටු ටිකක් අඩු කරපන්.. ලොඩ් වෙන්න වෙලා යනව. ;)

    වර්ඩ් වරිෆිකේශන් අයින් කොරහන්...

    ReplyDelete