ෆේස්බුක් එකේ සින්හලෙන් නම දාලා බලමුද

ඔන්න මම කියන්න යන්නේ ෆේස්බුක් එකේ සින්හලෙන් නම දාන.අද වෙනකම් මේ සිස්ට්ම් එක වැඩ කලා.ෆේස්බුක් එකේ අනාගත වෙනස් කිරීම් මේකට බලපාන්න කලින් නම වෙනස් කරන අය ඉක්මන් කරන්න
මම ඊයේ ගොඩාක් ට්‍රයි කරලා තමා නම වෙනස් කර ගත්තේ.හරි එහෙනම් අපි නම වෙනස් කරලා බලමු
එකටම යන්න Account » Account Settings » ඊට පස්සේ යටම අති English(US)  කියලා 
ඒක ඔබන්න ඊටත් පස්සේ ඒකේ තියෙන අන්තීම භාෂාව දාන්න

දැන් කරන්න තියෙන්න නම වෙනස් කරන එකට යන්නයි.ඒත් එක කරන්න වෙන්නේ මතකෙන් තමා ඊට පස්සේ ඉතින් ඕන නම පේස්ට් කරන්න.ඊලගට කරන්න තියෙන්නේ සබ්මිට් කරන එක තමා ඒක ඉතින් මතකෙන් කරන්න.දැන් වඩේ ඉතින් සෙට්.ආය පැයකින් විතර අවිත් බලන්න නම වෙනස් ද කියලා
නම වෙනස් උනාට පස්සේ සුපුරුදු භාෂාව දගන්න

No comments:

Post a Comment