ෆේස්බුක් එකේ එක වර Account 2කින් log වෙමු

ඔන්න ඉතින් මගේ ෆස්ට් පෝස්ට් එක හැටියට ෆේස්බුක් එකේ ගූගල් ක්‍රෝම් හරහා කිසි අව්ල්ක් නැතිව එක වර Account 2කින් යන හැටි ඉගන ගමු.

ඔන්න සුපුරුදු විදිහට ක්‍රෝම් Open කරලා ඔබ වෙනදට ලොග් වෙන අකාරයට එක account එකකින් ලොග් වෙන්න ඊට පස්සේ keyboard එකේ Ctrl+Shift+N ඔබල බලන්න මොකද වෙන්නෙ කියලා අලුත් Window එකක් අවිල්ලා අති එකේ facebook.com කියලා ගහලා ඔබේ අනිත් account එකෙන් ලොග් වෙලා බලන්න වැඩේ සෙට් ද කියලා.

(ඔන්න ඉතින් ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාගේ හොද යලුවෙක් අල්ල්ගෙන පොඩ්ඩක් මඩෝලා බලන්න)

1 comment:

  1. Ctrl+Shift+N ගහපුවාම ඕපන් වෙන බ්‍රවුසර් එකෙන් ගියාම හිස්ට්‍රි ‍මුකුත් සේව් වෙන්නේ නෑ.. හොර වැඩ වලට හොඳා.. :D

    ReplyDelete